Translate

Tuesday, December 17, 2013

ආලය රූපයටද හදවතටද ?????

ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය ඉදිරිපිට වූ බංකුවක් මත අසුන් ගෙන සිටි ජෝන් ස්මිත් තවත් වරක් නැගිට තම හමුදා නිල ඇදුම සකසා ගත් අතරම දුම්රිය ස්ථානයෙන් පිට වන මගීන් දෙස බැලුවේ පරීක්‍ෂාවෙනි. ඔහු බලාපොරොතුවෙන් සිටියේ තමන් හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණියවයි,රෝස මලක් අතින් ගෙන පැමිනීමට පොරොන් දු වූ තරුණියවයි.
ඇය කෙරේ ඔහුගේ උනන්දුව මීට දහතුන් මසකට පෙර ෆ්ලොරිඩාවේ පුස්තකාලයක් තුලදී ඇති වුනි. එදින පුස්තකාලයෙන් ඔහු පොතක් ලබා ගත් අතර ඔහුගේ සිත ඇදී ගියේ එම පොතේ මුද්‍රිත වාක්‍ය වලට නොව එහි පිටු අතර තැනින් තැන ලියැවී තිබූ ආදරය වූත් අර්ථවත් වූත් වාක්‍ය ඛන්ඩ වලටය . ඒවා එම පොතේ මුල් අයිතිකාරියගේ අදහස් වූ අතර ඇයගේ නම පොතේ මුල් පිටුවේ සදහන් කර තිබුනි,මේරි ජොන්සන්.
ඔහුගේ බලවත් උත්සාහයත් කැපවීමත් නිසා අවසානයේ ඇයගේ ලිපිනය සොයා ගැනීමට ඔහු සමත් වූ අතර ඇය නිව්යෝර්ක් නගරයේ පදිංචිකාරියක් වූවාය... තමන් හදුන්වා දෙමින් පොතේ සටහන් කර තිබූ ඇගේ අදහස් අගය කරමින් ඔහු ඇයට ලිපියක් ලියූ අතර සතියක පමාවෙන් ඇගෙන් පිලිතුරු ලිපියක් ලැබුනි. ඉන් මද කලකට පසුව දෙවන ලෝක යුද්ධයට සහභාගී වීමට ඔහු යුරෝපය බලා පිටත් විය.. ඉන්පසුව 

ජීවිත කාලය පුරාම

තකොට මම සාමාන්‍ය පෙල. ඒ කාලෙ අපේ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා හිටියා. එයා තමයි මට හිටපු හොඳම යාලුවා. එයාගේ සිනිඳු කෙහෙරැලි මූන දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න ඕනෙ කියලා.ඒත් එයාට ඒ බව තේරුණේ නෑ.

දවසක් පංතිය ඉවර උනාම එයා මං ලගට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා ස්තුතියි කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා. මම ඔයාට ආදරෙයි කියලා කියන්න කොච්චර හිතුනත් හිතේ තිබුන ලැජ්ජාව නිසා මට ඒ බව එයාට කියන්න බැරි උනා.මම දන්නේ නෑ ඒ ඇයි කියලා.

ඒ වෙනකොට මම උසස් පෙල.දවසක් මගේ ජංගම දුරකථනය නාද උනා. එහා පැත්තෙන් කථා කළේ ඇය. ඇය ඉකිබිදිමින් පැවසුවා ඇගේ ආදරය බිදුනු බව. ඇයට ඒ දුක තනියම දරා ගන්න බැරි නිසා ඈ මට එන්න කිව්වා. ඇය හමුවුනාම ඇගේ ඇස් වල රැදුණු කඳුලු දැකලා මට හිතුනා ඈ මගේම උනානම් කියලා. පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන ආදර කතාවක් තිබුණු චිත්‍රපටයක් බැලුවා. මම ගෙදර එන්න ලෑස්ති උනාම ඈ මං ගාවට ඇවිත් මගේ කම්මුලට හාදුවක් දීලා ස්තුතියි කිව්වා. මෙවරත් මම ඔයාට ආදරෙයිල කියලා කියන්න බැරි උනේ මගේ ලැජ්ජාව නිසා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.

Wednesday, December 11, 2013

උපන් දිනය හැටියට අනාවැකි මෙතනින්

ඔබ උපන්නේ මාසයේ පළමුවන දා නම්,

ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබතෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු වූවත් බාහිර පරිසරයට හාඅවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් ය
ටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව ඇත.

2දා උපන් ඔබට,

හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ගතහැකි අයකු වනවා දැකීමට ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. සමාජශීලී ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන්මිතුරන් ඇතිකර ගැනීමට හැකියාවක් පවතී. නමුත් සමහර අවස්ථාවලදී ඉතා ඉක්මන් කේන්තිකාරයකු විය හැකිය. එවැනිඅවස්ථාවලදී ඔබේ ධෛර්ය්‍ය අඩු විය හැකිය. ඔබ ඉතා හැගීම්බර අයකු බැවින් සුළු දේවලින් පවා කළබලවී මානසිකඅසහනයට හා හිතේ සාංකාවට පත් වීමේ නැඹුරුවක් පවතී.

ඉපදුනු මාසෙට අනුව ඔයාගේ හැටි දැනගන්න ඕනෙද ?? එහෙනම් කියවන්න

ඔයා ඉපදුණේ ජනවාරි වල නම්,

ඔයා මාර සරදම් කෙනෙක්. ඔයා හරිම කැමතියි මහන්සි වෙලා වැඩ කරන්න. ඔයා හරිම බුද්ධිමත්, පිළිවෙළට වැඩ කරන බොහොම සංවිධානාත්මක කෙනෙක්. ඒ වගේම ගොඩක් දුර හිතනවා, හරිම සංවේදියි, පුංචි ළමයෙක් දැක්කොත් වඩා ගන්නවා, ඒ තරම් පුංචි ළමයින්ට ආදරෙයි. හැබැයි ඉතින් අනිත් අතට ඔයා හැමවෙලේම ඉන්නේ අනිත් අයගේ දුර්වලකම් දිහා ඇහැ ගහගෙනමයි. අනිත් අයගේ ඇද කුද කියන්න හරිම කැමතියි. ඒ නිසා ඔයා ඔයාගේ සමාජශීලීත්වය නම් දියුණු කරගන්නම ඕනේ.


පෙබරවාරි වල ඉපදුණ අය,

ඇත්ත කතා කරන්න කැමතියි. බුද්ධිමත්, අවංකයි, උත්සාහවන්තයි. ඒ වගේම නිදහසට කැමතියි. විනෝද වෙන්නත් හරිම කැමතියි. හැබැයි ඔයා හරිම කපටියි. ඒ වගේම ඔයාට ඔයා ගැන කිසිම විශ්වාසයක් නෑ. සමහර වෙලාවට ඔයාට ඉක්මනටම කේන්ති යනවා, ඒත් එක්කම ඉක්මනට දුක දැනෙනවා. ඔයත් ආදරේ හිත ඇතුළේ තියාගෙන පෙන්නන්නේ නැති කෙනෙක්. ඔයාගේ ලොකුම දුර්වලතාවය තමයි විකාර, බහුබූත අන්ධ විශ්වාසවල එල්ලිලා ඉන්න එක.

මාර්තු වල ඉපදුණ ඔයා,

හරිම හුරතල්, හිත් ඇදිලා යන චරිතයක් . හරිම සුහදශීලි, ඒ වගේම ත්‍යාගශීලී, සාමකාමී, දයාබර කෙනෙක්. ඔයා හරිම හිතවත්. අනුන්ට උදව් කරන්න හරිම කැමතියි. ඔයාගේ සංවේදීතාව නිසාම ඔයා ගැන ඕනෙම කෙනෙකුට විශ්වාසය තියන්න පුළුවන්. ඔයා එක්ක ඕනෙම කෙනෙකුට බය නැතුව ගමනක් බිමනක් යන්න පුළුවන්. හැබැයි ආදරය සම්බන්ධව තීරණ ගන්නකොට ඔයා හරිම දුර්වලයි. හරිම ලැජ්ජාකාරයා. හැබැයි ඉතිං කවුරු හරි තමුන්ට වැරැද්දක් කළොත් පළි ගන්නවා.


ඔයා අප්‍රේල් වල නම්,
හරිම ජව සම්පන්නයි. තීරණ ගන්නකොට හුඟක් හිතන්නේ නෑ. හැබැයි ඒ නිසාම පස්සට පසු තැවෙන්න වෙනවා. ඔයාට හුඟක් දරා ගැනීමේ ශක්තිය තියෙනවා, උපායශීලීයි, ඒ වගේම ශක්තිමත්. අනිත් අයගේ අවධානය දිනා ගන්න හරිම කැමතියි. යාළුවන්ට හුඟක් ආදරෙයි. හැබැයි ඉතිං සමහර වෙලාවට හරිම දරුණුයි, පළිගන්න කැමතියි. ඔයාට හොඳ මතකයක් තියෙනවා. ඊර්ශ්‍යාව කියන්නේ ඔයා ළඟ තියෙන නරකම නරක ගතිගුණයක්. හැබැයි එහෙම කියලා ඔයා නරකම නෑ.

කොහොමද Camera එක ඔයාටත් ඕනෙද ??

ලොව ප්‍රථම ටෙරා පික්සල් පින්තුරය 

ආදරේ උල්පත වූ අම්මා....!

ඕගොල්ලෝ බලනවා ඇති මතකයේ හසරැල් එකේ මොකද මේ අම්මා ගැන ලියලා තියෙන්නේ කියලා. ආදරය කියන්නේ කොල්ලෙක් කෙල්ලෙක් සෙනෙහසින් බැදෙන එක විතරක් නෙවෙයි.ආදරේ කියන්නේ ආදරේට ඒක කවුරුන් සමග ඇති උනත් කුමන බැදීමක් නිසා  හට ගත්තත් අපි පළමුවෙන්ම මෙලොවට ආපු දිනයේ අපේ මුල්ම ආදරය අපේ අම්මා.ඒ ගැන ඇති  හදවතට දැනෙන පුංචි කතාවක් මේක ....!

ආදරය ගැන අපි දන්නා නොදන්නා කරුණු මොනවද ???

  1. ආදරය කියන්නේ ලැඛෙනකන් බලාඉන්න ඕනේ දෙයක් නෙවෙයි, පරිත්‍යාග කරන්න ඕනේ දෙයක් 
  2. තමන් පණ වගේ ආදරය කරන කෙනාට වඩා,තමන්ට පණ වගේ ආදරය කර කෙනා තමන්ට හම්බවෙන එකටයි ආදරය ජය ගන්නවා කියන්නේ
  3. ආදරය කරද්දි ගොඩාක්ම වටින දේ තමයි දෙන්නා අතරේ තියෙන විශ්වාසය. කවදාවත් ඒක නැති කරගන්න එපා. ඒ නැතිවුන විශ්වාසේ ආයේ කවදාවත් තිබුණු විධියටම ඇති කරගන්න හරිම අමාරුයි
  4. ගලන ගඟකට වුනත් ගල්පර බොහොමයි . . . ආදරයට වගේ . . . ඒත් සැබෑ ආදරයකට කොච්චර බාධක ආවත් පසුනොබා නොසැලී ඉදිරියට යන්න පුළුවන්
  5. හිතින් හිත හිත ලතවෙන්නෙ නැතුව කෙලින්ම තමන්ගෙ හිතේ තියෙන දේ තමන් ආදරේ කරන කෙනාට කියන්න පුළුවන් නම් ඒක තමයි නියම ආදරය
  6. ආදරය කරද්දි වැඩිය ආදරය කරන්න එපා,පොඩි වැරැද්දක් වුනොත් දරාගන්න බැරි වේවී.
  7. ආදරය කියන්නේ පුදුමාකාර බලවේගයක්. ආදරයට මිනිසෙකු ඇති කිරිමටද ..? ඒවගේම මිනිසකු නැති කිරිමටද පුලුවන්. මිනිසකු ඇති කිරීමට යන කාලයට වඩා මිනිසෙකු නැති කිරිමට යන කාලය අඩුය. ඒ නිසා ආදරය කිරීමේදී අප සියලු දෙනාම බොහොම කල්පනාකාරි විය යුතුය. ආදරයට සතුට මෙන් දුකද උරුමය
  8. හදවතේ තියෙන උතුරන ආදරයෙන්, ඒ ආදරය... ආදරයෙන් බලාපොරොත්තුවෙන් බලන් ඉන්න හිතක් පුරවන්න.. ආදරය ජීවත්වේවි හැමදාම

Tuesday, December 10, 2013

මග බලා හඩන දෙනෙතේ...!!!



මග බලා හඩන දෙනෙතේ
 කදුලැල් ඉහිරිල ගලන මොහොතේ
නොමැකෙනා මතක අපගේ 
තවමත් මැවෙනවා දකින සිහිනේ 

True Love..!




Being with you everyday makes my love for you grow even stronger.
My love grows even stronger every time I'm around you.
So strong that if my love for you was a string it would be double knotted.
My heart pounds more than a clock ticks faster than a plane taking off.
I feel as though my heart wants to pound out of my chest pull out a white flag and surrender itself to you.
You are like my pollen to my flower without you I couldn't grow.
You are like the sunlight of my day without you I couldn't see.
You are the heart of my body without you I couldn't live.

ලස්සන කවියක් ලිව්වා බලන්නකෝ කොහොමද කියලා ඇත්තටම මේක නිසැදසක් වගේ..!


ජීවිතයේ නියං සාමය 
ගෙවමි නොලැබ  දිය බිදක් 
කධෝර හිරු රශ්මියෙන් 
ඉරි තැලෙයි හද 
ඉතින් මෙය නම් 
ආදරයේ වන්දි ගෙවීම 
ගෙවමි දිවි ඇති තෙක් වුව 
මක් නිසාද යත් 
මමත් ආදරය කල බැවිනි 
නොපැතීම් ආදරයේ 
අතුරු ඵලය ලෙස 
මෙවන් දුක් කිසිදාක 
එහෙත් ලැබුනේ මෙය නම් 
එයද විද දරා ගමි  
ජීවිතය පුරා වුවද 
ආදරයේ කුරිරු වේදනාව හමුවේ 
දිවි තොර කර නොගනිමි 
ආදරයේ වේදනාව උහුලා ගත නොහැකි නම් 
ආදරය නොකල යුතුය 
මක් නිසාද යත් 
"ආදරය කරන්නෝ ශක්තිවන්තයෝ වන බැවිනි "

අපේ නවතම සගයා ..!

ඔන්න යහලුවනේ අපිට අලුත් යාලුවෝ දෙන්නෙක්ම හම්බ උනා...

# අපේ  පලවෙනි යාළුවා තමයි දුමිදු හර්ෂණ 


"ඉතින් කට්ටිය කොහොමද ...?
ඔන්න ඉතින් මමත් ආවා ඔගොල්ලොන්ට ලස්සන ආදර කතා කියන්න ....!
ඉස්සෙසෙල්ලා මාව අදුනල දෙන්න එපැයි නේද දුමිදු හර්ෂණ  මේක තමා මගෙ Facebook account එක කැමති නම් follow කරන්න"

# අපේ දෙවැනි යාළුවා තමයි කල්ප ද සිල්වා 


"හෙලෝ යාලුවනේ මම කල්ප"

සුළග වගේ මා අතහැර දුරක යන්නට වරද මගේ රත්තරනේ කියලා දෙන්න...!


එක්තරා ආයතනයකට අළුතින් සෙවකයන් පිරිසක් බඳවාගනන්නවා. මෙ සෙවකයන් අතර එක්තරා තරුණියකට තවත් තරුණයෙක් එක්ක එකට වැඩකරන්න සිදුවෙනවා. මේ නිසා මොවුන් දෙදනා හොඳ යහලුවන් බවට පත්වෙනවා. ආයතනයේ සිදුවූ එකතරා සිද්දියකදී මෙම තරුණියගෙ හැසිරීම අනුව, මෙම තරුණිය ඔහුට ආදරය කරනවාදො කියා මෙම තරුණයා තුල සැකයක් පහල වෙනවා. ඉන්පසු මෙම තරුණියගෙ සෑම ක්‍රියාවක්ම ඔහු දකින්නෙ ඇය ඔහුට තියන ආදරය නිසා කරන දෙයක් හැටියට. ඉතින් මෙම තරුණයාත් මෙම තරුණියට ආදරය කරන්න ගන්නවා.

Saturday, October 19, 2013

Aashiqui 2 - ප්‍රථම වරට සිංහලයට පරිවර්තනය කොට කතාවක් ලෙස මතකයේ හසරැල් පාඨකයන්ට ....!


R.J.... R.J.... R.J.....
මිතුරනි ඔබ පුලපුලා බලාසිටි අවස්ථාව මේ මොහොතේ ඔබට ලබාගත හැක.
පිළිගන්න වේදිකාවට ජාතියේ හදගැස්ම, ගායක ගීත රචක හා සංගීතවේදී අපගේ තරුව  රාහුල් ජේකර්...!

රසිකයන් පැයක් තිස්සේ මෙතන ඔහු එනකන් බලන් ඉන්නවා සර් තාම ආර්.ජේ අවේ නෑ සර් මොනවා හරි කරන්න.
අයියෝ  මන් දන්නේ නැ මොනව කරන්නද කියලා මේ මනුස්සයා තම නෑ නේ .

දීපක් මහත්තයා.. දීපක් මහත්තයා ... මං ආර්යන්
ඉතින් මට මොකෝ මනුස්සයෝ  මං මෙහේ ගිනි පත්තුවෙලා ඉන්නවා
සර් මං කියනදේ අහන්නකො පොඩ්ඩක්
ඉක්මනින් කියනවා මට වැඩ තියෙනවා
සර් මාත් ආර් ජේ වගේ හොද ගායකයෙක් මට පොඩි අවස්ථාවක් දීල බලන්නකෝ මං ආර් ජේ ට වඩා හොදට මේ ෂෝ එක කරලා දෙන්නම්
දවල් හීන දකින් නැතුව ඉන්නවා
සර්... සර් ...සර්
මේ පාරත් උබ මට අවස්ථාව දුන්නේ නෑ නේද ආර් ජේ උබෙන් මේ පලිය මන් ගන්නවා එහෙම නොවුනොත් මන් ආර්යන් නෙවෙයි.

විවෙක් කෝ මේ රාහුල් ඇයි රාහුල් ෂෝ එකට එන්නේ නැත්තේ ප්ලීස් එයාව එක්කරගෙන එන්න නෙත්තන් මව බංකලොත් වේවි
පොඩ්ඩක් ඉන්න දීපක් මහත්තයා මං බලලා එන්නම්

රාහුල් ... රාහුල් ... මොකද මේ ...?
මොකක්ද ඔයා ඔය කරන්නේ ෂෝ එකට යන්නේ නැද්ද ? සල්ලි අරගෙන තියෙන්නේ රාහුල් කියන දේ අහලා එන්න
කෝ නැගිටින්න යං

විවෙක් , මං එනවා මට පොඩි වෙලාවක් දෙන්න
රාහුල් කියන දේ අහල එන්න
හරි යන්

දැන් යහලුවනේ, බලා සිටී කාලය අවසන් වෙනවා මම ආරාධනා කරනවා ඔයාල වෙනුවෙන්..ඔයාලගේ ප්‍රියතම, RJ



TO BE CONTINUED.....

Friday, April 26, 2013

True Love Never can Understand....! Why ....? Why.. ?


හැඟීම්බර වීඩියෝ පටයක්.. තවත් ආදර කතාවක්..


අහම්බෙන් වගේ හමු වුනේ.. සින්දුව තේරුනේ නැති උනත් ආදරය පිරුණු දෙදෙනෙකුගේ හදවතට වදින සන්වේදී සිද්ධියක්.. පිරිමින්ගේ ආදරය ගොඩක් වෙලාවට නිහඬයි.. නමුත් මහමෙරක් තරම්.. දුක එළියට නොදැමුවට හදවතේ තියන් තමන් ආදරෙ කරන කෙනා වෙනුවෙන් ජීවත් වෙන්න උත්සාහ ගන්නේ අනෙක් අයගේ සතුට වෙනුවෙන්.. සමහර ගැහැණු ළමයිනුත් මේ වගේම තමා.. ඒ අය තමන් ආදරේ කරන කෙනාගේ ආදරය තේරුම් ගන්නේ ගොඩක් පහු වෙලා.. හ්ම්ම්ම්.. ඔයාම ප්ලේ කරලා බලන්නකෝ.. 


මතක ඇතිව ඔයාගේ අදහස් ලියලා යන්නත් අමතක කරන්න එපා හොඳේ... අනෙක් අයටත් බලා ගන්න [̲̅S][̲̅h̲̅][̲̅a̲̅][̲̅r̲̅][̲̅e] කරන්න හොඳේ..

Like ✔Comment ✔Share ✔

Friday, March 29, 2013

ආදරෙ නමෙන් මියැදෙන්න හැදුවත් දුකමයි සෙතක් වෙන්නෙ නෑ හිත පිළිගන්නේම නෑ

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට
නෑ ඔබ එන්නේ
හිත වදදේවී ඔබ ඉල්ලලා
ඔබ ඉල්ලලා


කවියාක් වාගේ ජීවාත් වෙන්න
තාලේ ගෙනවීත් දෙන්න
පද වැල් එළි වැටේ ළඟම
නතර වෙලා

ආදරෙ නමෙන් මියැදෙන්න හැදුවත්
දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑ

ඇහි දාර මත...

හිතුවාත් ගලන ගඟ සේ ඉන්න
බාදා අතැරලා ගලන
ආදර කතරෙදි හිඳිලා ගියා

ආදරෙ නමෙන් මියැදෙන්න හැදුවත්
දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑ

ඇහි දාර මත...

ගායනය :- සේනානායක වෙරලියද්ද
පද රචනය :- කුශාන් මනීන්ද්‍ර
සංගීතය :- සදීප්ත ගුනවර්දන

Thursday, February 14, 2013

වැලන්ටයින්...


To-morrow is Saint Valentine's day,

All in the morning betime,
And I a maid at your window,
To be your Valentine.
Then up he rose, and donn'd his clothes,
And dupp'd the chamber-door;
Let in the maid, that out a maid
Never departed more.
—William Shakespeare, Hamlet, Act IV, Scene 5

Monday, February 4, 2013

මල් දෙවට .......!


ඔබට නොහැක ..මගෙ සෙවනට එන්නට...
මටද නොහැක මල් විමන් තනන්නට...
නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට...
අපෙ සුසුමත් හමුවෙල මුමුනනු ඇත...

අතැගිලි නොබදෙන .....තිත බැදි සෙනෙහස..
සසර පුරා ලග ඉන්න අති..
ඒ අත් බවයෙත් මේ වාගෙම අපි..
හමු වී වෙන් වී යන්න ඇති..

හමු වී වෙන් වෙමු සසර පුරුද්දට...
එකම සදේ සද එලිය දකිනකොට...
ඉසුරුමුනිය පෙම් යුවල නොවේ අප...
හිනහෙමු කදුලැලි සහවා හිත යට....


Tuesday, January 29, 2013

Oba Maa Hera Giyaaaa... :'(


මගෙ හිතට හිතෙනවා... තනි උනා ඈති කියා...


මට තාම දෑනෙනව  ඔබ දුන්නු වේදනා ..
හිත තම දන්නවා මන් වෑරදි නෑ කියා...
ඔබ තාම දන්නව මන් ආදරෙයි කියා 
දෑක දෑකත් මගෙ දිහා නොබලාම යන්න ගියා

ඒ කී කතා පිලිගන්න වුනු නිසා
ඔබ මා හෑර ගිය... ඔබ මා හෑර ගියා....
ඔබට මා කියු කතා පිලිගන්න බෑරි නිසා
ඔබ මා හෑර ගිය... ඔබ මා හෑර ගියා....

ඈස් තාම රිදෙනවා..
මග බලන් උන් නිසා...
දෑන් ටික ටික දෑනෙනව..
ඔබ එන්නෙ නෑ කියා..
මගෙ හිතට හිතෙනවා..
තනි උනා ඈති කියා...
ඔබ එන්නෙ නෑති නිසා..
මගෙ හුස්ම නෑවතුනා....

ඒ කී කතා පිලිගන්න වුනු නිසා
ඔබ මා හෑර ගිය... ඔබ මා හෑර ගියා....
ඔබට මා කියු කතා පිලිගන්න බෑරි නිසා
ඔබ මා හෑර ගිය... ඔබ මා හෑර ගියා....

Friday, October 12, 2012

මගේ තනි හිතට ඔච්චම් කරා.....

නන්නාදුනන සිහිනය වෙලා 
තරු ඇස් කොනක හිත නැවතිලා
ආඩම්බර කතා ඉගිපා තියා
මගේ තනි හිතට ඔච්චම් කරා...

මනමාලයි හිතේ පෙම් කතා
මහමෙර උසට හැගෙන නිසා
කවි හිත යට ලියා නෙත ලග හැංගිලා
සින්නක්කරම මට හිමි වෙලා.....

ඈත අහසට නැගලා
දගකාරී හිත අල්ලලා
කොළ බැල්මක හෙලලා
මගේ හීන ගෙත්තම් කළා
වැසි වැටෙන කල්වර මකා
නිල් අහසේ සිත්තම් කළා 
ඔය හිත තම මගේ ලග නිසා
හීන අත්තක් වෙලා...