Translate

Thursday, January 19, 2012

ආදරය වේදනාවක්ද ???? සතුටක්ද ????


ආදරය වේදනාවක්ද...?
ආදරය සතුටක්ද....?
ජීවිතේ අපි හැමෝම කාටහරි ආදරය කරනවා.. ඉපදුනු දවසේ ඉදන් අපි අපගේ දෙමව්පියන්ට ආදරය කරනවා.අම්මගේ සෙනෙහස තාත්තාගේ රැකවරණයත් ලබමින් අපි වැඩිවියට පත් වෙනවා.
නමුත්........
ආදරය වේදනාවක්ද ??? සතුටක්ද ...?

"ආදර කදුළු ගගේ ... පීනන නගේ මලේ...
ආදරේ පුදනු විනා ලබනු බැරි....
ලැබුනම ආදරේ සතුටකි ජීවිතේ ....
නැති උනොතින් සෙනේ කදුලකි ඒ......"

ආදරය පුදුමාකාර දෙයකි..ආදරය ඇතුවත් බෑ නැතුවත් බෑ ...

No comments: