Translate

Showing posts with label Author Notice. Show all posts
Showing posts with label Author Notice. Show all posts

Tuesday, December 10, 2013

අපේ නවතම සගයා ..!

ඔන්න යහලුවනේ අපිට අලුත් යාලුවෝ දෙන්නෙක්ම හම්බ උනා...

# අපේ  පලවෙනි යාළුවා තමයි දුමිදු හර්ෂණ 


"ඉතින් කට්ටිය කොහොමද ...?
ඔන්න ඉතින් මමත් ආවා ඔගොල්ලොන්ට ලස්සන ආදර කතා කියන්න ....!
ඉස්සෙසෙල්ලා මාව අදුනල දෙන්න එපැයි නේද දුමිදු හර්ෂණ  මේක තමා මගෙ Facebook account එක කැමති නම් follow කරන්න"

# අපේ දෙවැනි යාළුවා තමයි කල්ප ද සිල්වා 


"හෙලෝ යාලුවනේ මම කල්ප"

Thursday, January 19, 2012

අපගේ අඩවිය..!

අපගේ අඩවිය දැන් ඔබේ ජංගම දුරකථනයෙනුත් නැරබිය හැකියි ...
පිවිසෙන්න mathakayehasarel.blogspot.com

අවවාදයයි: ඔබගේ ජංගම දුරකතනයේ සිංහල බාෂාව අඩංගු විය යුතුයි.

Wednesday, January 18, 2012

ඔබගේ සහයෝගය අප හට අවශ්‍යයි....

අප හට ඔබගේ සහයෝගය අවශ්‍යයි....! ඔබලා ලග තිබෙන අලංකාර අදහස් අප වෙත එවන්න...
අලංකාර වැකි..... ගී පදවැල්..... නිසදැස්...අපගේ email ලිපිනයට එවන්න.අපි ඔබගේ නම සදහන් කොට ඒවා ප්‍රසිද්දියට පත් කරන්නෙමු.ආදරය ගැන ඔබලා සිතන හැටි , ජීවිතේ අමතක නොවන සිදුවීම් , දුක්බර සත්‍ය සිදුවීම්, විහිලු කතා හා රූප අප වෙත එවන්න. ඔබලහට සිංහලෙන් ටයිප් කරන්න බැරි නම අප හට ඒවා singlish ක්‍රමයට එවන්න.අප එය සිංහල බෂවට හරවා ප්‍රසිද්දියට පත කරන්නම්. ඔබ එවන සේම ලිපියකම ඔබගේ නම සදහන් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු..

අපගේ email ලිපිනය : pmsemage@gmail.com

මතකයේ හසරැල්.....!

මතකයේ හසරැල් කියන බ්ලොග් එකේ තේරුම මොකක්ද කියලා ඕගොල්ලෝ බලනවා ඇති ....!

ඇත්තටම මොකක්ද මේකේ තේරුම...? බොරු කියන්න ඕනේ නැ යාලුවනේ මම මේක හැදුවට මම වත දන්නේ නැ මේක මොකක් සදහා යොදාගන්නද කියලා......
මම මේ බ්ලොග් අඩවිය ඔගොල්ලොන්ගේ අයිතියට පත් කරනවා....? ඕගොල්ලොන් කැමති දේවල් මම මේ බ්ලොග් අඩවියේ පලකරන්නම්..... 

උදා වූ 2012 අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා...!


අපි එක කළා....!

කොහොමද මගේ මිතුරනි...! මතකයේ හසරැල් බ්ලොග් අඩවියට ඔබලා සාදරයෙන් පිළිගමු....!