Translate

Wednesday, January 18, 2012

ඔබගේ සහයෝගය අප හට අවශ්‍යයි....

අප හට ඔබගේ සහයෝගය අවශ්‍යයි....! ඔබලා ලග තිබෙන අලංකාර අදහස් අප වෙත එවන්න...
අලංකාර වැකි..... ගී පදවැල්..... නිසදැස්...අපගේ email ලිපිනයට එවන්න.අපි ඔබගේ නම සදහන් කොට ඒවා ප්‍රසිද්දියට පත් කරන්නෙමු.ආදරය ගැන ඔබලා සිතන හැටි , ජීවිතේ අමතක නොවන සිදුවීම් , දුක්බර සත්‍ය සිදුවීම්, විහිලු කතා හා රූප අප වෙත එවන්න. ඔබලහට සිංහලෙන් ටයිප් කරන්න බැරි නම අප හට ඒවා singlish ක්‍රමයට එවන්න.අප එය සිංහල බෂවට හරවා ප්‍රසිද්දියට පත කරන්නම්. ඔබ එවන සේම ලිපියකම ඔබගේ නම සදහන් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු..

අපගේ email ලිපිනය : pmsemage@gmail.com

2 comments:

ADARE said...

නියමයි දිගටම බ්ලොග් එක කරගෙන යන්න...
word verification ඉවත් කරගන්න . elaz

Unknown said...

අනිවාර්යෙන්ම....! ඔබේ සැප අපේ සතුටයි...!