Translate

Friday, February 3, 2012

සල්ලි කියන්නේ ජිවිතේ නෙවෙයි...!

ඒක දුප්පත් කොල්ලෙක් ඒක පොහොසත් කෙල්ලෙක්ට ආදරය කළා....!

දිනක් මේ කොල්ල අර පොහොසත් කෙල්ලගෙන් කැමැත්ත අහනවා...!


කෙල්ල : මේ අහන්න ඔයා කොහොමද මං ගෙන එහෙම හිතුවේ... ඔයා දුප්පත් කොල්ලෙක් මම       පොහොසත්.අනික ඔයාට මට ඕන දේවල් අරන් දෙන්න බෑ.ඔයාගේ මාසික පඩිය අපේ තත්තා පැය දෙකෙන් හොයනවා.ඔයා ඔයාගේ තත්වෙට ගැලපෙන කෙනෙක් හොයාගන්න.. 

කොල්ලා : ඒත් මට පුළුවන් ඔයාට ජිවිත කාලෙටම ආදරය කරන්න...! :'(

කෙල්ල : මට එවයින් වැඩක් නෑ... ඔයා ඔයාට ගෙලපෙන කෙල්ලෙක් හොයාගන්න..!

නමුත් අර කොල්ල කෙල්ල අමතක කලේ නැ

කාලය හෙමින් ගෙවුනා ...
..::10 වසරකට පසුව::..
එක් දිනක ඔවුන් නැවත මොන ගැසුනා 

කෙල්ල : හලෝ..! කොහොමද ඉතින් හුග කාලෙකින් හම්බ උනේ...මම ගිය මාසේ කසාද බැන්දා.ලොකු කම්පනියක මැනේජර් කෙනෙක්.. දන්නවද එයාගේ මාසික පඩිය කීයද කියලා.. ලක්ෂ 2 යි.හිතාගන්නවත් බෑ නේද ...?

(අර කොල්ල කිසිම දෙයක් කිවුවේ නැහැ.ටික වෙලාවකින් අර පොහොසත් කෙල්ලගේ ස්වාමි පුරුෂය එතනට ආවා...)

ස්වාමියා : සර් ...! ඔබ මෙතන...! හදුනාගන්න මගේ බිරිද.

(අර කෙල්ලගේ ස්වාමියා ඒ කෙල්ලට මෙසේ කියයි..)
 මේ තමයි මම වේද කරන කම්පනියේ අයිතිකාරයා...සර්ගේ මාසික අදායම මිලියන 2 කටත් වැඩි..සර් තම කසාද බැදලත් නෑ.සර් ආදරය කරපු කෙල්ල හින්ද තාම සර් තනිකඩයෙක් විදියට ඉන්නවා.පව්  ඒ මෝඩ කෙල්ල සර්ට කැමති නෑලු..........

කෙල්ල : ( :-0 )

ඕගොල්ලොන්ට හිතෙන දේ කමෙන්ට් කරන්න...!

2 comments:

Anonymous said...

yathar thaya oma thama, keep it up

Unknown said...

ඔබ හරි....!