Translate

Monday, February 4, 2013

මල් දෙවට .......!


ඔබට නොහැක ..මගෙ සෙවනට එන්නට...
මටද නොහැක මල් විමන් තනන්නට...
නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට...
අපෙ සුසුමත් හමුවෙල මුමුනනු ඇත...

අතැගිලි නොබදෙන .....තිත බැදි සෙනෙහස..
සසර පුරා ලග ඉන්න අති..
ඒ අත් බවයෙත් මේ වාගෙම අපි..
හමු වී වෙන් වී යන්න ඇති..

හමු වී වෙන් වෙමු සසර පුරුද්දට...
එකම සදේ සද එලිය දකිනකොට...
ඉසුරුමුනිය පෙම් යුවල නොවේ අප...
හිනහෙමු කදුලැලි සහවා හිත යට....


No comments: