Translate

Friday, March 29, 2013

ආදරෙ නමෙන් මියැදෙන්න හැදුවත් දුකමයි සෙතක් වෙන්නෙ නෑ හිත පිළිගන්නේම නෑ

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට
නෑ ඔබ එන්නේ
හිත වදදේවී ඔබ ඉල්ලලා
ඔබ ඉල්ලලා


කවියාක් වාගේ ජීවාත් වෙන්න
තාලේ ගෙනවීත් දෙන්න
පද වැල් එළි වැටේ ළඟම
නතර වෙලා

ආදරෙ නමෙන් මියැදෙන්න හැදුවත්
දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑ

ඇහි දාර මත...

හිතුවාත් ගලන ගඟ සේ ඉන්න
බාදා අතැරලා ගලන
ආදර කතරෙදි හිඳිලා ගියා

ආදරෙ නමෙන් මියැදෙන්න හැදුවත්
දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑ

ඇහි දාර මත...

ගායනය :- සේනානායක වෙරලියද්ද
පද රචනය :- කුශාන් මනීන්ද්‍ර
සංගීතය :- සදීප්ත ගුනවර්දන

No comments: