Translate

Tuesday, December 10, 2013

මග බලා හඩන දෙනෙතේ...!!!



මග බලා හඩන දෙනෙතේ
 කදුලැල් ඉහිරිල ගලන මොහොතේ
නොමැකෙනා මතක අපගේ 
තවමත් මැවෙනවා දකින සිහිනේ 

True Love..!




Being with you everyday makes my love for you grow even stronger.
My love grows even stronger every time I'm around you.
So strong that if my love for you was a string it would be double knotted.
My heart pounds more than a clock ticks faster than a plane taking off.
I feel as though my heart wants to pound out of my chest pull out a white flag and surrender itself to you.
You are like my pollen to my flower without you I couldn't grow.
You are like the sunlight of my day without you I couldn't see.
You are the heart of my body without you I couldn't live.

ලස්සන කවියක් ලිව්වා බලන්නකෝ කොහොමද කියලා ඇත්තටම මේක නිසැදසක් වගේ..!


ජීවිතයේ නියං සාමය 
ගෙවමි නොලැබ  දිය බිදක් 
කධෝර හිරු රශ්මියෙන් 
ඉරි තැලෙයි හද 
ඉතින් මෙය නම් 
ආදරයේ වන්දි ගෙවීම 
ගෙවමි දිවි ඇති තෙක් වුව 
මක් නිසාද යත් 
මමත් ආදරය කල බැවිනි 
නොපැතීම් ආදරයේ 
අතුරු ඵලය ලෙස 
මෙවන් දුක් කිසිදාක 
එහෙත් ලැබුනේ මෙය නම් 
එයද විද දරා ගමි  
ජීවිතය පුරා වුවද 
ආදරයේ කුරිරු වේදනාව හමුවේ 
දිවි තොර කර නොගනිමි 
ආදරයේ වේදනාව උහුලා ගත නොහැකි නම් 
ආදරය නොකල යුතුය 
මක් නිසාද යත් 
"ආදරය කරන්නෝ ශක්තිවන්තයෝ වන බැවිනි "

අපේ නවතම සගයා ..!

ඔන්න යහලුවනේ අපිට අලුත් යාලුවෝ දෙන්නෙක්ම හම්බ උනා...

# අපේ  පලවෙනි යාළුවා තමයි දුමිදු හර්ෂණ 


"ඉතින් කට්ටිය කොහොමද ...?
ඔන්න ඉතින් මමත් ආවා ඔගොල්ලොන්ට ලස්සන ආදර කතා කියන්න ....!
ඉස්සෙසෙල්ලා මාව අදුනල දෙන්න එපැයි නේද දුමිදු හර්ෂණ  මේක තමා මගෙ Facebook account එක කැමති නම් follow කරන්න"

# අපේ දෙවැනි යාළුවා තමයි කල්ප ද සිල්වා 


"හෙලෝ යාලුවනේ මම කල්ප"

සුළග වගේ මා අතහැර දුරක යන්නට වරද මගේ රත්තරනේ කියලා දෙන්න...!


එක්තරා ආයතනයකට අළුතින් සෙවකයන් පිරිසක් බඳවාගනන්නවා. මෙ සෙවකයන් අතර එක්තරා තරුණියකට තවත් තරුණයෙක් එක්ක එකට වැඩකරන්න සිදුවෙනවා. මේ නිසා මොවුන් දෙදනා හොඳ යහලුවන් බවට පත්වෙනවා. ආයතනයේ සිදුවූ එකතරා සිද්දියකදී මෙම තරුණියගෙ හැසිරීම අනුව, මෙම තරුණිය ඔහුට ආදරය කරනවාදො කියා මෙම තරුණයා තුල සැකයක් පහල වෙනවා. ඉන්පසු මෙම තරුණියගෙ සෑම ක්‍රියාවක්ම ඔහු දකින්නෙ ඇය ඔහුට තියන ආදරය නිසා කරන දෙයක් හැටියට. ඉතින් මෙම තරුණයාත් මෙම තරුණියට ආදරය කරන්න ගන්නවා.

Saturday, October 19, 2013

Aashiqui 2 - ප්‍රථම වරට සිංහලයට පරිවර්තනය කොට කතාවක් ලෙස මතකයේ හසරැල් පාඨකයන්ට ....!


R.J.... R.J.... R.J.....
මිතුරනි ඔබ පුලපුලා බලාසිටි අවස්ථාව මේ මොහොතේ ඔබට ලබාගත හැක.
පිළිගන්න වේදිකාවට ජාතියේ හදගැස්ම, ගායක ගීත රචක හා සංගීතවේදී අපගේ තරුව  රාහුල් ජේකර්...!

රසිකයන් පැයක් තිස්සේ මෙතන ඔහු එනකන් බලන් ඉන්නවා සර් තාම ආර්.ජේ අවේ නෑ සර් මොනවා හරි කරන්න.
අයියෝ  මන් දන්නේ නැ මොනව කරන්නද කියලා මේ මනුස්සයා තම නෑ නේ .

දීපක් මහත්තයා.. දීපක් මහත්තයා ... මං ආර්යන්
ඉතින් මට මොකෝ මනුස්සයෝ  මං මෙහේ ගිනි පත්තුවෙලා ඉන්නවා
සර් මං කියනදේ අහන්නකො පොඩ්ඩක්
ඉක්මනින් කියනවා මට වැඩ තියෙනවා
සර් මාත් ආර් ජේ වගේ හොද ගායකයෙක් මට පොඩි අවස්ථාවක් දීල බලන්නකෝ මං ආර් ජේ ට වඩා හොදට මේ ෂෝ එක කරලා දෙන්නම්
දවල් හීන දකින් නැතුව ඉන්නවා
සර්... සර් ...සර්
මේ පාරත් උබ මට අවස්ථාව දුන්නේ නෑ නේද ආර් ජේ උබෙන් මේ පලිය මන් ගන්නවා එහෙම නොවුනොත් මන් ආර්යන් නෙවෙයි.

විවෙක් කෝ මේ රාහුල් ඇයි රාහුල් ෂෝ එකට එන්නේ නැත්තේ ප්ලීස් එයාව එක්කරගෙන එන්න නෙත්තන් මව බංකලොත් වේවි
පොඩ්ඩක් ඉන්න දීපක් මහත්තයා මං බලලා එන්නම්

රාහුල් ... රාහුල් ... මොකද මේ ...?
මොකක්ද ඔයා ඔය කරන්නේ ෂෝ එකට යන්නේ නැද්ද ? සල්ලි අරගෙන තියෙන්නේ රාහුල් කියන දේ අහලා එන්න
කෝ නැගිටින්න යං

විවෙක් , මං එනවා මට පොඩි වෙලාවක් දෙන්න
රාහුල් කියන දේ අහල එන්න
හරි යන්

දැන් යහලුවනේ, බලා සිටී කාලය අවසන් වෙනවා මම ආරාධනා කරනවා ඔයාල වෙනුවෙන්..ඔයාලගේ ප්‍රියතම, RJ



TO BE CONTINUED.....

Friday, April 26, 2013

True Love Never can Understand....! Why ....? Why.. ?


හැඟීම්බර වීඩියෝ පටයක්.. තවත් ආදර කතාවක්..


අහම්බෙන් වගේ හමු වුනේ.. සින්දුව තේරුනේ නැති උනත් ආදරය පිරුණු දෙදෙනෙකුගේ හදවතට වදින සන්වේදී සිද්ධියක්.. පිරිමින්ගේ ආදරය ගොඩක් වෙලාවට නිහඬයි.. නමුත් මහමෙරක් තරම්.. දුක එළියට නොදැමුවට හදවතේ තියන් තමන් ආදරෙ කරන කෙනා වෙනුවෙන් ජීවත් වෙන්න උත්සාහ ගන්නේ අනෙක් අයගේ සතුට වෙනුවෙන්.. සමහර ගැහැණු ළමයිනුත් මේ වගේම තමා.. ඒ අය තමන් ආදරේ කරන කෙනාගේ ආදරය තේරුම් ගන්නේ ගොඩක් පහු වෙලා.. හ්ම්ම්ම්.. ඔයාම ප්ලේ කරලා බලන්නකෝ.. 


මතක ඇතිව ඔයාගේ අදහස් ලියලා යන්නත් අමතක කරන්න එපා හොඳේ... අනෙක් අයටත් බලා ගන්න [̲̅S][̲̅h̲̅][̲̅a̲̅][̲̅r̲̅][̲̅e] කරන්න හොඳේ..

Like ✔Comment ✔Share ✔