Translate

Friday, March 29, 2013

ආදරෙ නමෙන් මියැදෙන්න හැදුවත් දුකමයි සෙතක් වෙන්නෙ නෑ හිත පිළිගන්නේම නෑ

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට
නෑ ඔබ එන්නේ
හිත වදදේවී ඔබ ඉල්ලලා
ඔබ ඉල්ලලා


කවියාක් වාගේ ජීවාත් වෙන්න
තාලේ ගෙනවීත් දෙන්න
පද වැල් එළි වැටේ ළඟම
නතර වෙලා

ආදරෙ නමෙන් මියැදෙන්න හැදුවත්
දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑ

ඇහි දාර මත...

හිතුවාත් ගලන ගඟ සේ ඉන්න
බාදා අතැරලා ගලන
ආදර කතරෙදි හිඳිලා ගියා

ආදරෙ නමෙන් මියැදෙන්න හැදුවත්
දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑ

ඇහි දාර මත...

ගායනය :- සේනානායක වෙරලියද්ද
පද රචනය :- කුශාන් මනීන්ද්‍ර
සංගීතය :- සදීප්ත ගුනවර්දන

Thursday, February 14, 2013

වැලන්ටයින්...


To-morrow is Saint Valentine's day,

All in the morning betime,
And I a maid at your window,
To be your Valentine.
Then up he rose, and donn'd his clothes,
And dupp'd the chamber-door;
Let in the maid, that out a maid
Never departed more.
—William Shakespeare, Hamlet, Act IV, Scene 5

Monday, February 4, 2013

මල් දෙවට .......!


ඔබට නොහැක ..මගෙ සෙවනට එන්නට...
මටද නොහැක මල් විමන් තනන්නට...
නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට...
අපෙ සුසුමත් හමුවෙල මුමුනනු ඇත...

අතැගිලි නොබදෙන .....තිත බැදි සෙනෙහස..
සසර පුරා ලග ඉන්න අති..
ඒ අත් බවයෙත් මේ වාගෙම අපි..
හමු වී වෙන් වී යන්න ඇති..

හමු වී වෙන් වෙමු සසර පුරුද්දට...
එකම සදේ සද එලිය දකිනකොට...
ඉසුරුමුනිය පෙම් යුවල නොවේ අප...
හිනහෙමු කදුලැලි සහවා හිත යට....


Tuesday, January 29, 2013

Oba Maa Hera Giyaaaa... :'(


මගෙ හිතට හිතෙනවා... තනි උනා ඈති කියා...


මට තාම දෑනෙනව  ඔබ දුන්නු වේදනා ..
හිත තම දන්නවා මන් වෑරදි නෑ කියා...
ඔබ තාම දන්නව මන් ආදරෙයි කියා 
දෑක දෑකත් මගෙ දිහා නොබලාම යන්න ගියා

ඒ කී කතා පිලිගන්න වුනු නිසා
ඔබ මා හෑර ගිය... ඔබ මා හෑර ගියා....
ඔබට මා කියු කතා පිලිගන්න බෑරි නිසා
ඔබ මා හෑර ගිය... ඔබ මා හෑර ගියා....

ඈස් තාම රිදෙනවා..
මග බලන් උන් නිසා...
දෑන් ටික ටික දෑනෙනව..
ඔබ එන්නෙ නෑ කියා..
මගෙ හිතට හිතෙනවා..
තනි උනා ඈති කියා...
ඔබ එන්නෙ නෑති නිසා..
මගෙ හුස්ම නෑවතුනා....

ඒ කී කතා පිලිගන්න වුනු නිසා
ඔබ මා හෑර ගිය... ඔබ මා හෑර ගියා....
ඔබට මා කියු කතා පිලිගන්න බෑරි නිසා
ඔබ මා හෑර ගිය... ඔබ මා හෑර ගියා....

Friday, October 12, 2012

මගේ තනි හිතට ඔච්චම් කරා.....

නන්නාදුනන සිහිනය වෙලා 
තරු ඇස් කොනක හිත නැවතිලා
ආඩම්බර කතා ඉගිපා තියා
මගේ තනි හිතට ඔච්චම් කරා...

මනමාලයි හිතේ පෙම් කතා
මහමෙර උසට හැගෙන නිසා
කවි හිත යට ලියා නෙත ලග හැංගිලා
සින්නක්කරම මට හිමි වෙලා.....

ඈත අහසට නැගලා
දගකාරී හිත අල්ලලා
කොළ බැල්මක හෙලලා
මගේ හීන ගෙත්තම් කළා
වැසි වැටෙන කල්වර මකා
නිල් අහසේ සිත්තම් කළා 
ඔය හිත තම මගේ ලග නිසා
හීන අත්තක් වෙලා...

Friday, April 27, 2012

ඔබ දුටු ඒ මුල් දිනේ.....



ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවූ සේම දේ
තවමත් මගේ මතකයේහි රැදෙ
නෙත් යුග මා දෙස යොමා  මගේ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ......